හේනේ පැලේ නිදිවරනා
අප්පච්චී...
බඩකට පුරවන්න පැල් රැක්කා
තුන් වේලේ..
මේකුළු පර්වතය මෙන්
සෙනෙහස උතුරද්දී..
කිසිදා නොදැනුනිද වෙහෙසක්
මයේ අප්පච්චී..
♡♡ශෂී♡♡✍
*..සිංහල ගුරුතුමා..* 💖 සැබෑ ගුරු සිසු ප්‍රේමය අවුලුවාලමින් උදා වූවා දිනක් වෙන්ව...
😍❤
ReplyDelete