💖
අතින් ගෙන පින්සලක්
ලබාදුනි
මුවඟට සිනහවක්
නෙතින් හෙලනා බැල්ම
ඔබගේ
කෙසේ අමතක කරන්නද
මා
නොයෙක් විසිතුරු රටා දමමින්
ඔබේ ගත මා
සරසවන්නම්
නොවෙනස්ව ආලය කරන්නට,
හැකිද
අවසර දෙන්න
මාහට...
♡♡ශෂී♡♡✍
සැක හැර වෙනස් නොම වේ නම් කිසි දාක
ReplyDeleteදෙන්නම් මගේ හදවත වුව හැම දාට
😍😍
ReplyDelete👌👌
ReplyDelete💖💖💖💖
ReplyDelete❤️
ReplyDelete😍😍😍
ReplyDelete